20151029

දයා රාජපක්ෂගේ 'වෙද හාමුදුරුවෝ' කොටස් වශයෙන්..

භික්ෂුවක පිළිපැදිය යුතු විනය නීති උගසට තබා
මිනිසුන්ට සේවය කිරීමට මුල්තැන දීමෙන්
ජීවිතයේ සමබරතාවය උගසට හිලව් වී
නොයෙක් අතුරු ආන්තරාවන්ට මුහුණ දුන්
සත්පුරුෂයෙකුගේ අනුවේදනීය කතාව....



   දයා රාජපක්ෂයන් රචනා කොට චිත්‍රණය කළ
වෙද හාමුදුරුවෝ 
කොටස් වශයෙන් මෙහි පළවේ.
1

2
 

1 comment:

  1. වෙද හාමුදුරුවෝ
    නිර්මල ප්‍රකාශන වෙතින්
    පොතක් ලෙස නිකුත් වී තියනවා.

    ReplyDelete